සීගිරි බිතුසිතුවම් සංරක්ෂණයට ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහාය

Tuesday, 06 September 2016 - 7:48

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA
සීගිරි බිතුසිතුවම් සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහය ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

යුනෙස්කෝ සංවිධානයට අනුබද්ධ සංරක්ෂණය, ප්‍රතිසංස්කරණය හා ස්මාරක පිළිබද අන්තර් ජාතික ආයතනයේ විශේෂඥයෙකු වන වනර් ස්මිත් ඊයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හමුවී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයට අයත්ව පවතින පුරාවිද්‍යා කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම හමුවට එක්වී ඇති අතර, එහිදී අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ ලෝක උරුම සීගිරි බිතුසිතුවම් සංරක්ෂණය වෙනුවෙන් ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහාය ලබා ගන්නා ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories