ගල්කිස්සේදී මුහුදේ ගිලුණු තරුණයෙකු අතුරුදන්

Tuesday, 06 September 2016 - 10:05

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
ගල්කිස්ස මුහුදේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් එක් තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ බදුල්ල - තැන්නේපංගුව - බුදුගේකන්ද ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි යුද හමුදා සෙබලෙක්.

දියේ ගිලූණු එක් තරුණයෙකු බේරාගෙන ඇති අතර, අතුරුදන් වූ අනෙක් තරුණයා සොයා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ගල්කිස්ස පොලීසිය සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories