ඇෆ්ගන් අගනුවර තවත් පිපිරීම්

Tuesday, 06 September 2016 - 10:08

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් තලෙයිබාන් සංවිධානය එල්ල කළ බෝම්බ ප්‍රහාර දෙකෙන් පසු තවත් දැවැන්ත පිපිරීමක් ඊයේ සන්ධ්‍යාවේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරින් වාර්තා වී තිබෙනවා.

කෙසේ නමුත්, තුන්වන ප්‍රහාරයේ ප්‍රතිඵල පිළිබදව මෙතෙක් සියලු තොරතුරු අනාවරණ වී නැහැ.

ඊයේ සිදුවූ අනෙක් බෝම්බ ප්‍රහාර දෙකෙන් හමුදා ජෙනරාල්වරයෙකු ද ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ සංඛ්‍යාව 91ක්.

එම ප්‍රහාර දෙකම වාර්තා වූයේ ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශය ආසන්නයෙන්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories