කාවේරි නදිය පිළිබඳ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් කර්ණාටක ප්‍රාන්තයේ විරෝධතා

Tuesday, 06 September 2016 - 13:18

%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
කාවේරි නදියේ වැඩි ජල ප්‍රමාණයක් තමිල්නාඩුවට මුදා හරින ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබාදුන් නියෝගයක් හේතුවෙන් කර්ණාටක ප්‍රාන්තයේ දැවැන්ත විරෝධතා රැල්ලක් පැන නැගී තිබෙනවා.

කර්ණාටක ප්‍රාන්තය තමිල්නාඩුව හා සම්බන්ධ වන මහා මාර්ගය අවහිර කර ඇති අතර, ප්‍රාන්ත දෙක අතර ධාවනය වන බස් රථ 700ක් පමණ මාර්ගයෙන් ඉවත් කර ඇති බව සදහන්.

කර්ණාටක ප්‍රාන්තයෙන් ආරම්භ වී තමිල්නාඩුවෙන් මුහුදට වැටෙන කිලෝමීටර් 765ක් දිගැති කාවේරි නදිය දකුණු ඉන්දියාවේ කෘෂිකර්මාන්තය සහ ජල සැපයුම් සඳහා අතිශයින් වැදගත් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories