දස වසරක සැලසුමකට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

Wednesday, 07 September 2016 - 6:48

%E0%B6%AF%E0%B7%83+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

එහිදී මූලික වශයෙන් අවධානය යොමුවී තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරයේ සංවිධාන කටයුතු ඇතුලූ කරුණු පිළිබඳවයි.

සාකච්ඡාවෙන් අනතුරුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගනු ලැබූ තීරණ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේ දස වසරක සැලසුමක් සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories