පුත්තලම - සිරම්බිඅඩියේදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මරුට (ඡායාරූප)

Wednesday, 07 September 2016 - 7:39

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+-+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%85%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය  ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් සහ මෝටර් රථයක් ගැටී ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මොවුන් අවුරුදු 23 සහ 25 යන වයස්වල පසුවන පුත්තලම -  රත්මල්ගස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවන්.



ඡායාරූප - හිරාන් ප්‍රියංකර




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories