අයිස්ලන්තයේ වෙරළාසන්න ප්රදේශයක තිබී වසර දහසක් පැරණි කඩුවක් සොයාගෙන තිබෙනවා.
ගූස් නමැති දුර්ලභ ගණයේ පක්ෂීන් විශේෂයක් සම්බන්ධයෙන් ගවේෂණයක් සිදුකළ පර්යේෂණ කණ්ඩායමකට මෙම කඩුව හමුව ඇති බව සදහන්.
අයිස්ලන්තයේ වසර දහස් ගණනකට පෙර ජීවත් වූ වයිකින්ස් නමැති ජන වර්ගයක් විසින් මෙම කඩුව භාවිත කර ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

Follow US
Most Viewed Stories