කරාබු යුවලක් නොමැතිව පාසල් නොගිය දැරිය, පොලිසි යයි

Wednesday, 07 September 2016 - 8:34

%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාසල් යාමට අකමැත්ත දක්වන ගාල්ල, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක්, ඇයගේ පියා විසින් කරන්දෙණිය පොලීසියට කැඳවා ගෙන ආ ආවස්ථාවේදී අදාළ දැරිය කරාබු යුවලක් නොමැතිව පාසල් යාමට නොහැකි බව පවසා තිබෙනවා.

එහිදී වෙනත් කටයුත්තක් සඳහා පොලීසියට පැමිණ සිටි කාන්තාවක්, දැරියට තමන් පැළඳ සිටි කරාබු යුගළ එම අවස්ථාවේදීම පරිත්‍යාග කළේ මෙලෙසයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories