පළාත් මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වෙයි

Wednesday, 07 September 2016 - 8:36

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වයඹ පළාත් සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අශෝක වඩිගමංගාව මහතා අද පැවති පළාත් සභා සැසිවාරයේදී ජනාධිපතිවරයාගේ ඉදිරි ගමනට සහය දක්වන බවට විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තීරණය කළා.

මීට පෙර මහින්ද රාජපක්ෂ රජය පැවති වකවානුවේ වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ධුරය හෙබවූයේද වඩිගමංගාව මහතායි.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories