සුනාමි පෙරහුරුවක් අද

Wednesday, 07 September 2016 - 8:45

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 28ක සුනාමි පෙරහුරු අභ්‍යාසයක් අද ක්‍රියාත්මකයි.

මෙරට දිස්ත්‍රික්ක 14ක පෙරවරු 8.30ට මෙම පෙරහුරු අභ්‍යාසය ආරම්භ වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

ඊට ආරක්ෂක හමුදා සහ පොලීසිය ද එක්වනු ඇති.

ඊට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසයි වෙරළාශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලීමක් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories