මිනුවන්ගොඩ - යටියන ප්‍රදේශයේ නවාතැන්පොලක පුද්ගල ඝාතනයක්

Wednesday, 07 September 2016 - 10:05

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+-+%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මිනුවන්ගොඩ - කටුනායක මාර්ගයේ යටියන ප්‍රදේශයේ පිහිටි නවාතැන්පලක සිදුවූ පිහි ඇනුමක් සිදුකර පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

අද අලුයම මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිනුවන්ගොඩ - සුමිත්‍ර මාවත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු බවයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් තිබෙනවා.

ඒ අනුව, එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා  විමර්ශනයක් සිදුකරන බවයි පොලිසිය කියා සිටියේ.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories