නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග තරුණයෙකු කටුනායක ගුවන්තොටුපලේදී රේගු භාරයට

Wednesday, 07 September 2016 - 13:40

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග තරුණයෙකු කටුනායක ගුවන්තොටුපලේදී රේගු භාරයට ගෙන තිබෙනවා.

ඩුබායි සිට පැමිණෙමිින් සිටියදී මොහු අද උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.

කදාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මොහු සන්තකයේ තිබී දුම්වැටි 27,000 ක් සොයා ගෙන තිබෙනවා.

දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර සැකකරු රුපියල් ලක්ෂයක දඩයක් මත මුදා හැරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories