රජය මැතිවරණ පොරොන්දු ඉටු කර නැහැ - ඒකාබද්ධ විපක්ෂය

Thursday, 08 September 2016 - 13:16

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
මැතිවරණ සමයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජය අසමත් වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එම විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මේ බව කියා සිටියේ බත්තරමුල්ල - නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පක්ෂ කාර්යාලයේ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories