සිරියාවේ අල් - නුස්රා සන්නද්ධ නායකයා මියයයි

Friday, 09 September 2016 - 7:10

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිරියාවේ අල් - නුස්රා සන්නද්ධ කල්ලියේ නායකයා ලෙස සැලකෙන ජබාට් ෆටේ අල් ෂාම් ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව කැරලිකාර කණ්ඩායම්වල ආරංචි මාර්ග අනාවරණ කළා.

අල් නුස්රා පසුගිය ජූලි මාසය අවසානයේ සිය නාමය වෙනස් කළ අතර, අල් කයිඩා සංවිධානය සමග සම්බන්ධතා ද අත්හැරියා.

කෙසේ නමුත්, සටන් විරාමය සදහා අල් නුස්රා කල්ලිය ඇතුළත් කර ගත නොහැකි බව රුසියාව අවධාරණය කළා.

ඇලෙප්පෝ ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති අතර එය රුසියානු ගුවන් ප්‍රහාරයක් ද යන්න මෙතෙක් ප්‍රකාශ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories