උතුරු කොරියානු භූ කම්පනය න්‍යෂ්ටික පිපිරීමක් බව සහතිකයි - දකුණු කොරියාවෙන් ප්‍රකාශයක්

Friday, 09 September 2016 - 10:14

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උතුරු කොරියාවෙන් අද වාර්තා වූයේ ඔවුන් මෙතෙක් සිදුකළ විශාලතම න්‍යෂ්ටික පිපිරීම් බව දකුණු කොරියාව පවසනවා.

දකුණු කොරියානු ජනාධිපතිනි පාක් - ගුවෙන් - හේ කියා සිටියේ එමගින් උතුරු කොරියාව ජාත්‍යන්තර ප්‍රජාව තුළ තවදුරටත් හුදකලා වනු ඇති බවයි.

මෙලෙස ප්‍රකෝපකාරි ක්‍රියාවල නිරත වීම උතුරු කොරියාව ස්වයං විනාශයකට ලක් කිරීමක් ලෙස දකුණු කොරියානු ජනාධිපතිනිය හැදින්වූවා.

උතුරු කොරියාවෙන් අද රික්ටර් පරිමාණයේ 5 යි දශම 3 ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වූ අතර එය න්‍යෂ්ටික පිපිරීමකින් සිදුවී ඇති බව ඇමරිකානු, යුරෝපීය සහ චීන භූ විද්‍යා ආයතන විශ්වාසය පළ කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories