අනතුරකින් වෛද්‍යවරයාගේ දිවි බේරෙයි (ඡායාරූප)

Friday, 09 September 2016 - 11:13

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B6%E0%B7%99%E0%B7%8A%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොට්ටුකච්චිය වැව ආසන්නයේ සිදුවු මෝටර් රථ අනතුරකින් වෛද්‍යවරයකු තුවාල ලබා තිබෙනවා.

අද අලුයම මෙම අනතුර සිදුව ඇත්තේ වෛද්‍යවරයා ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙනුයි.

මෙම අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. වෛද්‍යවරයා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව සඳහන්.

ආණමඩුව පොලිසියයි විමර්ශන මෙහෙයවන්නේ.



ඡායාරූප - ආණමඩුව හිරාන් ප්‍රියංකර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories