එකම පවුලේ 3 දෙනෙකුට මරණ දඩුවම

Friday, 09 September 2016 - 11:42

%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8
පුද්ගල ඝාතනයකට චෝදනා එල්ලවු එකම පවුලේ තුන්දෙනෙකුට මරණ දඩුවම නියමකර තිබෙනවා.

නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

2003 වසරේ අගෝස්තු මස 6 වනදා තලවාකැලේ ඩයගම ප්‍රදේශයේදී 39 හැවිරිදි දෙදරු පියෙක් කපා කොටා ඝාතනය කිරීම සැකකරුවන්ට එරෙහි චෝදනාවයි.

මෙලෙස මරණ දඩුවම් නියමවුයේ වයස අවුරුදු 32 / 37 සහ 60 යන වයස්වල පසුවු 3 දෙනෙකුට බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

ඔවුන්ට  එරෙහිව ආගරපතන පොලිසිය මගින් නඩු පවරා තිබුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories