වසර 5 න් ඔබ්බට ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවයක් නැහැ - සන්ධාන මහලේකම්ගෙන් ප්‍රකාශයක්

Friday, 09 September 2016 - 12:06

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාතික ආණ්ඩුව වසර 5 කින් ඔබ්බට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

චීනයේ සත්ත්ව නිෂ්පාදන හා නිරෝධාකරණ ආයතනයත් සමග ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය අවබෝධතා ගිවිසුමකට එළඹීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදින් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනුයි අද (09) ඔහු මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories