ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා භාවිත කලායැයි කියන ගිණුමක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මෙම ප්‍රශ්නය මතු කළ අතර, පසුව පළාත් පාලන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද ඊට මැදිහත් වුණා.

Follow US
Most Viewed Stories