නාරාහේන්පිට - ඇල්විටිගල මාවතේ නිවසක ගින්නක්

Tuesday, 13 September 2016 - 10:57

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+-+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
නාරාහේන්පිට - ඇල්විටිගල මාවතේ මැල්වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක අද උදෑසන ගින්නක් හට ගත්තා.

ප්‍රදේශවාසීන් සහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මේ වන විට ගින්න මැඩ පවත්වා ඇති අතර, ඉන් නිවසට හානි සිදුව ඇති බවයි නාරාහේන්පිට පොලීසිය සදහන් කළේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලීසිය සැක පළ කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories