දකුණු කොරියාවේ භූ කම්පනයෙන් න්‍යෂ්ටික බලාගාර නතරවෙයි

Tuesday, 13 September 2016 - 11:04

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
න්‍යෂ්ටික බලාගාර ඇතුළු මර්මස්ථාන භූ කම්පනවලට ඔරොත්තු දෙන ආකාරයෙන් ඉදිකිරීම සඳහා පියවර ගන්නා බව දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ගුවෙන් හේ ප්‍රකාශ කළා.

ඒ, ඊයේ දිනයේදී රික්ටර් පරිමාණයේ 5.8ක ප්‍රබල භූ කම්පනයක් එහි සිදුවීමෙන් අනතුරුවයි.

භූ කම්පනයත් සමඟ එහි න්‍යෂ්ටික බලාගාර 4ක මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණා.

දකුණු කොරියාවේ දකුණුදිග නගරයක් වූ ගියොන් ජු කේන්ද්‍ර කොටගෙන ඊයේ මෙම භූ කම්පනය ඇති වූ අතර, ඉන්පසු අතුරු කම්පන රැසක්ම වාර්තා වුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories