කඹුරුපිටියේ පුද්ගලයෙකු බිරිඳ මරා වස බොයි

Tuesday, 13 September 2016 - 16:55

%E0%B6%9A%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%83+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BA%E0%B7%92
මාතර - කඹුරුපිටිය - ඉහළවිටියල ප්‍රදේශයේදී සිය බිරිඳ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු අද වස පානය කර සියදිවි හානිකරගෙන තිබෙනවා.

කඹුරුපිටිය පොලීසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ අද දහවල් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවද ඔහු සඳහන් කළා.

මියගිය කාන්තාවගේ වයස අවුරුදු 54 ක් වන අතර ඇය ඝාතනය කර සියදිවි නසාගත් සැමියාගේ වයස අවුරුදු 59 ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories