ලබන වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන අයවැය නොවැම්බර් මස 10 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
කළුතර ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මෙහිදී අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේදී අනුමත වූ නව වැට් බදු ක්‍රමවේදය පිළිබදව ද අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ කලින් ක්‍රමවේදයට වඩා සහනදායී පදනමක් මත මෙය සකස් කර ඇති බවයි.

Follow US
Most Viewed Stories