බලාපොරොත්තු ඉටු කර ගැනීමට කැපවිය යුතුයි - ජනපති

Wednesday, 14 September 2016 - 7:48

%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ජනවාරි අට වෙනසේ බලාපොරොත්තු ඉටුකරගැනීමට නම් ඒ සඳහා දායක වූ පිරිස් තවදුරටත් එම අරමුණු සඳහා කැපවී කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක විසින් රචිත ‘‘මා දුටු ජනවාරි අට’’ කෘතිය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයක් අමතමිනුයි  ඔහු මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories