වික්ටෝරියා ජලාශයේ නැරඹුම් මැදිරිය මාස දෙකකට වසා දමයි

Wednesday, 14 September 2016 - 9:04

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
වික්ටෝරියා ජලාශයේ නැරඹුම් මැදිරිය මාස 2ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස නැරඹුම් මැදිරිය වසා දැමෙන බවයි එහි ප්‍රධාන ඉංජිනේරු එම්.එස්. බණ්ඩාර ප්‍රකාශ කළේ.

නැරඹුම් මැදිරිය පිහිටා ඇති ගොඩනැගිල්ල පැරණි බැවින් එහි අනාරක්ෂිතබව මෙම තීරණයට හේතු වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories