පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ F.C.I.D යට

Wednesday, 14 September 2016 - 9:29

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+F.C.I.D+%E0%B6%BA%E0%B6%A7
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ වන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා.

මන්ත්‍රීවරයා මෙම කොට්ඨාසය වෙත පැමිණියේ අද පෙරවරු 9ට පමණයි.

පසුගිය රජය සමයේ නිවාස, ඉංජිනේරු හා ඉදිකිරීම් අමාත්‍යවරයාව කටයුතු කරමින් රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටයි ඔහු මෙලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැදවා ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories