ගංජා ළඟ තබා ගත් පුද්ගලයෙකුට රුපියල් 30,000ක දඩයක්

Wednesday, 14 September 2016 - 11:05

%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+30%2C000%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගංජා කිලෝ ග්‍රෑම් දෙකක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙකුට උතුරුමැද පළාත්බඳ මහාධිකරණය රුපියල් 30,000ක දඩයක් නියම කළා.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කළේ දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම්, විත්තිකරුට මාස 6 බැගින් බරපතල සිර දඬුවම් නියම කරන බවයි.

මෙලෙස දඬුවම් නියම වූයේ අනුරාධපුර - පෙරනියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටයි.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories