විදුලි සංදේශ ඇතුළු නව නිෂ්පාදන කිහිපයකට වැට්

Wednesday, 14 September 2016 - 13:38

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A
නව වැට් බදු සංශෝධනය මගින් විදුලි සංදේශ නියාමන සේවා, දුම්කොළ නිෂ්පාදන, ගුවන් ටිකට්පත් හා සීනි සාන්ද්‍රණය කළ කිරිපිටි සඳහා බදු පනවා ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක සදහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories