උමාඔය ව්‍යාපෘතියෙන් හානි සිදුවූ ගොවීන්ට වන්දි ගෙවන්නැයි නියෝග

Wednesday, 14 September 2016 - 13:55

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F%E0%B6%94%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගොවීන්ට සිදුවූ වගා හානි තක්සේරු කර ඔවුන්ට වන්දි ලබාදීමේ වැඩපිලිවෙලක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යකෂවරයාට නියෝග කළා.

ඒ මෙම ව්‍යාපෘතිය මඟින් ජන ජීවිතයට බලපෑම් එල්ල වන බව පවසා පරිසර යුක්ති කේන්ද්‍රය සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගොවීන් 04 දෙනෙකු ගොනු කළ පෙත්සම් කැදවූ අවස්ථාවේදීයි.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ ඇති වී තිබෙන ජල අර්බුදයට දෙසැම්බර් මස 31 වැනිදාට පෙර විසදුම් ලබාදෙන ලෙසද මෙහිදී නියෝග කෙරුණා.

මෙම පෙත්සම ඔක්තොම්බර් මස 25 වැනිදා යලි කැඳවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories