පුද්ගලයකු විසින් කළුතර, නෑබඩ නගරයේ වෙළෙදසැලක් කොල්ලකා තිබෙනවා.
කළුතර, නෑබඩ නගරයේ වෙළෙදසැලක පසුපස දොර කඩා ඇතුළු වූ පුද්ගලයෙකු, ජංගම දුරකථන කාඩ් තොගයක් සොරා ගන්නා ආකාරය එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

Follow US
Most Viewed Stories