සිසුන්ගේ වැරදි වසන්කළ විදුහල්පති

Thursday, 15 September 2016 - 7:33

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ඇල්ල - හල්පේ මධ්‍ය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ සිසුවෙකු විදුහල තුළදී පහර කෑමට ලක්වීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතරල එහි විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධිය වසන් කිරීමේ චෝදනාව මතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories