විරෝධතාවයක් හේතුවෙන් අවහිර වූ බදුල්ල - කොළඹ මාර්ගය යළි විවෘත වෙයි

Thursday, 15 September 2016 - 13:17

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විරෝධතාවයක් හේතුවෙන් අවහිර වූ බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය මේ වනවිට යළි ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ බලංගොඩ - ඇල්ලේපොල ප්‍රදේශවාසීන් පිරිසක් ඇල්ලේපොල සරස්වතී මංසන්ධිය අසල විරෝධතාවයේ නිරත වූ බවයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වුණා.

ඇල්ලේපොල ප්‍රදේශයට පිවිසෙන මාර්ගය සකස් කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් අද දහවල් මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories