දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

Thursday, 15 September 2016 - 13:39

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර 26 වන කිලෝමීටර් කණුව අසල අද දහවල්  සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර  තිබෙනවා.

අධිවේගි මාර්ගයේ සේවය කරන කම්කරුවන් රැගෙන යන ට්‍රක් රථයක් සහ කොට්ටාව සිට මාතර දෙසට ධාවනය වු බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

බස් රථයේ රියදුරට නින්ද යාම අනතුරට හේතු වී තිබෙනවා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories