පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයන් සිව් දෙනෙකු අද දියේ ගිලී අනතුරට පත්වුණා.
එහිදී දෙදෙනෙකු මුදාගෙන ඇති අතර, ඉන් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
ඔහු කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි බන්ධනාගාර ජේලර්වරයෙක්.
තවත් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මුදා ගත් අනෙක් තරුණයා මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධියෙන් අතුරුදන් වූ තරුණයන් දෙදෙනා මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී අතර, ඔවුන් සොයා නාවික හමුදාව, පොලීසිය හා ජීවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුම් සිදුකරනවා.

Follow US
Most Viewed Stories