ඇමරිකානු ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් සහභාගි වූ රූපවාහිනී වැඩසටහනක් අතරතුර අනපේක්ෂිත සිද්ධියකට මුහුණදීමට ඔහුට සිදුවුණා.
ඒ, එම වැඩසටහන මෙහෙය වූ නිවේදකයා විසින් ට්රම්ප්ගේ හිස කෙස් අවුල් කිරීමට අවසර ලබාදෙනවා දැයි ඔහුගෙන් විමසීමත් සමඟින්.
ප්රේක්ෂකයන් මවිත කරමින් ඩොනල්ඩ් ට්රම්ප් සිය හිසකෙස් රිසි සේ අවුල් කිරීමට නිවේදකයාට අවස්ථාව ලබාදුන් අයුරුයි මේ.

Follow US
Most Viewed Stories