ජනපති හෙට ඇමරිකාවට

Saturday, 17 September 2016 - 6:36

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසියට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස හෙට දිවයිනෙන් පිටත්ව යනවා.

අනිද්දා ඇරඹෙන සැසිය 26 වන දා දක්වා පැවැත්වෙන බව සදහන්.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සැප්තැම්බර් 21 වන දා සමුළුව ඇමතීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories