මහියංගණ රජමහා විහාරස්ථානයේ පෙරහැර සාර්ථකව අවසන් (ඡායාරූප)

Saturday, 17 September 2016 - 6:43

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%AB+%E0%B6%BB%E0%B6%A2%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මහියංගණ රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර ඊයේ රාත්‍රී වීථි සංචාරය කෙරුනා.

රාත්‍රී 9.22 ට යෙදුනු සුබ මොහොතින් මංගල හස්ථි රාජයා මත සදාතුක කරඩුව තැන්පත් කිරීමෙන් අනතුරුවයි පෙරහර ආරම්භ කෙරුනේ.

රාත්‍රී 10 සිට පෙරහැර සජීවීව හිරු ටී වී ඔස්සේ විකාශය කෙරුනා.

ඊයේ දිනට යෙදී තිබු බිනර පොහොය වෙනුවෙන් හිරු අභිවන්දනා පොහොය වැඩසටහන ද පැවැත්වුනේ පුජනීය මහියංගණ පුදබිමේ සිටයි.

ඊයේ රාත්‍රී වීථි සංචාරය කල පෙරහරේ ඡායාරූප පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories