පතල් නීතියට වෙනසක්

Saturday, 17 September 2016 - 7:14

%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
පරිසරයට බලපෑම් එල්ල වීම හේතුවෙන් යාන්ත්‍රික පතල් කැණීම් බලපත්‍ර  අලූත් කිරීම මේ මස 11 වන දා සිට අත්හිට වූ බව ජාතික මැණික් හා ස්වර්ණාරණ අධිකාරිය පවසනවා.

එහි සභාපති අසංක සංජීව වෙලගෙදර හිරු  ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මේ බව කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories