බ්‍රිතාන්‍යය, යුරෝපා හවුලෙන් ඉවත්වීමේ නීතිමය කටයුතු ඇරඹේ

Saturday, 17 September 2016 - 11:12

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%2C+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
යුරෝපා හවුලෙන් ඉවත් වීමේ නීතිමය කටයුතු ලබන වසර මුලදී ආරම්භ කරන බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පවසනවා.

යුරෝපා හවුලේ සභාපති ඩොනල්ඩ් ට්‍රස් සමඟ පැවති සාකච්ඡාවකදීයි අගමැතිනිය මේ බව සඳහන් කර ඇත්තේ.

වසර දෙකක ක්‍රියාවලියක් ලෙස යුරෝපා හවුලෙන් ඉවත් වීමේ කටයුතු සිදුවනු ඇති බව එහිදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර, බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීමේ නීතිමය ලියවිල්ල සඳහා ලබන වසරේදී පෘතුගාලයේ ලිස්බන් නුවර දී අත්සන් කිරීමට නියමිතව ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories