රේගුව අද සිට අකුරට වැඩ

Monday, 19 September 2016 - 7:58

%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9
යෝජිත රේගු පනතට එරෙහිව රේගු අධිකාරී සංගමය අද සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

එහි සභාපති විපුල මිනුවන්පිටිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රේගු ආනයන අංශයේ සහ භාණ්ඩ පරීක්ෂණ අංගනවල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories