පුතුන් දෙදෙනාගේ වියෝව දරාගත නොහැකිවූ මව්පියන් ගෙල වැළලාගනී

Monday, 19 September 2016 - 8:09

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මඩකලපුව පාසිකුඩා මුහුදේ දිය නෑමට ගොස් තම පුතුන් දෙදෙනා අතුරුදන්වීම නිසා සිත් තැවුලට පත් මව සහ පියා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වාලච්චේන - කල්කුඩා ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසේදී අද අලූයම මෙලෙස ගෙළ වැළලාගෙන සිටි බවයි.

පාසිකුඩා මුහුදේ දිය නෑමට ගොස් වයස අවුරුදු 18 ක සහ 21 ක තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වුණේ ඊයේ පස්වරුවේයි.  

මොවුන්ගේ මළ සිරුරු මෙතෙක් හමුවී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories