අතුරුගිරියේ ගැටුමකින් එක් අයෙකු මරුට

Monday, 19 September 2016 - 9:38

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මාළඹේ - අතුරුගිරිය - වෙන්දේසි ඉඩම - මහජන මාවත ප්‍රදේශයේදි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ ඇතිවූ මෙම ගැටුමින් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මොවුන් මත්පැන් පානය කරමින් සිටින අතුරතුරයි මෙම ගැටුම සිදුව ඇත්තේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොලොන්න ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories