බදුල්ල - හල්දුම්මුල්ල - බත්ගොඩකන්ද සහ කොටුගොඩැල්ල කන්ද යන රක්ෂිතවල ඊයේ රාත්‍රියේ ඇතිවූ ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන්, ආපදා කළමනාකරන මධ්‍යස්ථාන නිලධාරීන් සහ ආරක්ෂක අංශ එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි.
ගින්නෙන් කොපමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇත්ද යන්න පිළිබඳව තවමත් අනාවරණ වී නැහැ.

Follow US
Most Viewed Stories