මාතර බන්ධනාගාරයේ වැසිකිලියක් තුළදී රැඳවූවෙකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
මොහුගේ මළසිරුර වැසිකිලියේ තිබී අද උදෑසන සොයාගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස්, තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ.
මොහු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වසර 10 ක සිර දඩුවමක් නියමවූ රැඳවූවෙක්.
පසුගිය 14 වනදා මාතර මහාධිකරණය විසින් මොහුට මෙම දඩුවම නියම කර තිබුණා.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ මාතර - නාදුගල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි දෙදරු පියෙකු බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

Follow US
Most Viewed Stories