අම්පාරේ රැකියා විරහිත උපාධිධාරීන් මහ පාරේ (ඡායාරූප)

Monday, 19 September 2016 - 13:22

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නැගෙනහිර පලාත් සභාව මගින් උපාධිධාරින් බදවා ගැනිමේදී අම්පාර දිස්ත්‍රික්කයේ උපාධිධාරින්ට ආසාධාරණයක් සිදුවූ බව පවසමින් එම දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරින් විරෝධතාවක නිරතවී තිබෙනවා.

අම්පාර නගරයේ පැවතී එම විරෝධතාව හේතුවෙන් රථ වාහන ගමනාගමනයටද බාධා ඇතිවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ව්රෝධතවකරුවන් සිටි ස්ථානයට පැමිණි නැගෙනහිර පලාත් සභා මන්ත්‍රි මංජුල ප්‍රනාන්දු මහතා ආණ්ඩුකාරවරයා සමඟ 21 වෙනි දින සාකච්ඡාවක් ලබාදිමට පෙරොන්දු වීමෙන් අනතුරුව විරෝධතාවය අවසන්වී ඇති බව සඳහන්.




ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල සමඟ සමන් චන්ද්‍රතිලක



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories