Update : සරසවි වරම් ලබන කඩඉම් ලකුණු මෙන්න

Tuesday, 20 September 2016 - 7:28

Update+%3A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A9%E0%B6%89%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු නිකුත්කර තිබෙනවා.

ඒ අනුව සිසුන් 27603ට මෙවර සරසවි වරම් හිමිවන බව සඳහන්.


Update : Tuesday, September 20, 2016 : 11.35


2015 වසරේ අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වන විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කිරීම අද සිදුකෙරෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

උසස් පෙළ ප්‍රතිඵල පසුගිය ජනවාරි 3 වන දා නිකුත් වූ අතර, 2016 - 2017 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම අද නිකුත් කෙරෙන කඩ ඉම් ලකුණු මත පදනම්ව සිදුකෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories