චන්ද්‍රිකා උඩුගුවනට යැවීමේ තාක්ෂණය සාර්ථක බව උතුරු කොරියාව කියයි

Tuesday, 20 September 2016 - 11:11

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B6%A7+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
චන්ද්‍රිකා උඩුගුවන්ගත කිරීමේ නව රොකට් එන්ජිමක් සාර්ථකව අත්හදා බැලු බව උතුරු කොරියාව ප්‍රකාශ කළා.

එම රොකට් එන්ජිම මගින් චන්ද්‍රිකා උඩු ගුවනට යැවීම කඩිනමින් ආරම්භ කරන ලෙසයි උතුරු කොරියානු නායක කිම් ජොං අං එරට විද්‍යාඥයන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

කෙසේ නමුත්, උතුරු කොරියාව පසුගියදා සිදුකළ 5 වන න්‍යෂ්ටික පිපුරුමට ප්‍රතිචාර දැක්වීම සඳහා චීනය ද ජගත් සංවිධානයේදී ඇමරිකාව සමඟ එක්ව සිටිනවා.

උතුරු කොරියාවේ ප්‍රධානතම වෙළඳ ගනුදෙනුකරු සහ සහයකයා වන්නේ චීනයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories