උදුල්ට පහර දුන් නාවික හමුදා සෙබලු රිමාන්ඩ්

Wednesday, 21 September 2016 - 7:45

%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරුවෙකු වූ නීතිඥ උදුල් ප්‍රේමරත්නට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබලූන් 6 දෙනා මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔවුන් ඊයේ පස්වරුවේ අලූත්කඬේ අංක තුන දරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් වැල්ලවත්ත පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේ පෙරේදායි.

2014 වසරේ පෙබරවාරි 25 වන දා වැල්ලවත්ත ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුවී තිබුණා.  

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකළ පිරිස අතරට දැනට නාවික හමුදාවේ සේවය කරන සෙබලුන් 5 දෙනෙකුද ඇතුළත්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories