ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ්ගේ ඡන්දයත් හිලරි ක්ලින්ටන්ට

Wednesday, 21 September 2016 - 9:49

%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8A+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%E0%B6%A9%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
ඇමරිකානු ජනාධිපතිවරණයේදී තමන් ඡන්දය ප්‍රකාශ කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට බව රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් පවසනවා.

ඔහු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින තම පක්ෂ අපේක්ෂක ඩොලන්ඞ් ට්‍රම්ප් පිළිබඳ ප්‍රසාදයක් නොමැති බවයි.

ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් 1989 වසරේ සිට 1993 වර්ෂය දක්වා ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories