අගමැති පොත් ප්‍රදර්ශනයේ

Wednesday, 21 September 2016 - 13:35

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (21) උදෑසන කොළඹ - ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණියා.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රදර්ශන කුටි වෙත ගොස් ඒවා නිරීක්ෂණය කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories